ගැප් රේඩියෝ

Thursday, November 29, 2012

එනවා පියඹලා

නුදුරු දිනයක
නුඹ දකින්නට
එන්න සිතෙනවා
පියඹලා මට
සුළං රැලි මහ
වැසිද පසුකර
එනවා සත්තයි
සොයා නුඹ මම
තුරුලු කරගමි
සොයගත්තම........

No comments:

Post a Comment