ගැප් රේඩියෝ

Thursday, November 29, 2012

සුළග

සුවද අරගෙන
සුළග එනවිට
යන්න සිතෙනවා
පාවෙලා මට
සුවද ගෙන එන
සුළග එක්කම......

No comments:

Post a Comment