සිතට එන නොයෙකුත් සිතුවිලි එකට අමුනා මෙහි දැමූ වගයි.
ගැප් රේඩියෝ
Thursday, May 10, 2012
කියන්න සිතයි
කියන්න සිත තුල දහසක් දේ තිබුණත්
කියාගන්න බැ එක වදනක් වත්
කියන්නේ කෙලෙසද
අහන්නේ කවුරුද
සිත විමසයි තවමත්.....
Wednesday, May 9, 2012
සිතට එන සිතුවිලි
සිතේ ඇති දේ ලියා තබනෙමි
මතු දාක අන් අය හට දකින්නට
විවිධ සිතුවිලි එනවා
සිතහට
ලියනවා මම ඔබලට බලන්නට
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)