ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

තරු අතර සිටින නුඹ

අහසේ තරු අතර ඉදගෙන
නුඹ මට සිනාසෙන අපූරුව
මේ තරම්ම මට සිනාසෙන්නේ ඇයි
මට හිතාගන්න බැ කොහෙත්ම
ඔයා කොහොමද තරු අතරට 
ගියේ කියලා
හොද වෙලාවට ඒක හීනයක් 
විතරක්ම වුනේ 
නැත්නම් තාම කල්පනාකරනවා
ඔයාව තරු අතරින් බිමට ගන්න ක්‍රමයක්..

No comments:

Post a Comment