ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

නුඹ ලගින් ඉන්න ඇත්නම්

සීතලට ගුලිවෙලා ඉන්න ඇත්නම්
උණුසුමින් ළංවෙලා තුරුලු කරගන්නම්
ආදරේ මට වඩා නුඹෙන් ලැබෙනවනම්
නුඹ ගාව සැමදාම ඉන්නවා මං

සද පායා ඇති රැයක නූඹ එක්ක
ඇවිදින්න ආසයි අත් අල්ලාන
මම දකින රැ සිහින සුන්දරය
එ සිහින මගේ සිතට සතුටක් ගෙනෙය

මල් පොකුරු පිණිවැටිලා ලස්සනය
සිණිබිංදු වල සිසිල නුඹ ළගය
ආදරෙන් මට දුන්න දේ බොහොය
පිණිබිංදු වාගේම නැතිවේද..

No comments:

Post a Comment