ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

හදව‍ත

බෝම්බ දමා
කුඩු කර දැමූ
හදව‍තේ
කැලි ටික
ඇහිදින්න බැරුව 
මම විදින දුක
ඔයා දන්නවනම්
.
.
.
.
.
.

දැනගත්තත් ඉතින්
මොනවා කරන්නද
 

No comments:

Post a Comment