ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

හිත කුතුහලෙන්

සොයායන්නට හිතෙනවා මට
ඉගිලිලා හරි වේගයෙන්
හම්බවේවිද සොයන දේ මට
හිත මගේ ඇත කුතුහලෙන්
දුරින් ඉදගෙන සිනා සලනවා
දැනෙයි මට එය ඉවෙන් මෙන්
එපා නුඹ සැගවිලා ඉන්නට
එහෙම කලොතින් මග හැරෙයි

No comments:

Post a Comment