ගැප් රේඩියෝ

Wednesday, June 13, 2012

ආඩම්බරකාරී

ඈත ඉසව්වක සිටිනා ආඩම්බරකාරී
සැමදාමත් මගේ සිහිනෙට අවිදිල්ලා යාවි
සිනා කැලුම් මට පෙන්වා සැනෙකින් දිවයාවි
තවපොඩ්ඩක් ඉන්න බැරිද මගෙ සිහිනෙම සාවි

දුටුව දිනේ මගෙ සිත තුල දගකෙරුවාට
සිතේ පැතුම් පොදි බැදගෙන ඉන්නේ තාම
සිනාවෙලා මා සමගින් සිටියොත් එහෙම
දැනෙන සතුට කියලා නිම කරන්න නොහැක

සුවද සුළගෙ පාවිලා ආවොත් එහෙම
තියාගනිමි මගෙ හද තුල සැමදාමත්ම
සිතෙ තියෙන ආදරෙ මම කිව්වොත් එහෙම
පිළිඅරගෙන මගේ ළගින් නුඹ ඉන්නවද

No comments:

Post a Comment