සමහර දේවල් ජීවිතයේ
සිහිනයක් වාගෙයි
සිතන විට නම්
සෑබැකරගන්න
වෙහෙසෙනවා
කවදා හෝ දවසක
සැබැකරගන්නම
වෙනවා...
ගැප් රේඩියෝ
Saturday, June 2, 2012
ආදරය
සුවද හද රැදි
සුළග සමගින්
ගියා ඇතට
තියා මා ලග
හිතේ සැගවුණ
නෙතේ බොද වුණ
මට අහිමිවුණ
කවදා හෝ යලිත්
මටම හමුවණ
නිකැලැල්ම
පිවිතුරු
මගෙම ආදරය......
සුළග සමගින්
ගියා ඇතට
තියා මා ලග
හිතේ සැගවුණ
නෙතේ බොද වුණ
මට අහිමිවුණ
කවදා හෝ යලිත්
මටම හමුවණ
නිකැලැල්ම
පිවිතුරු
මගෙම ආදරය......
Friday, June 1, 2012
විඩාබර සිත
සිතුවිලි එකිනෙක
පැටලි පැටලී
නෙයෙකුත් දේවල්
ඔලුවට පැමිණෙයි
හිතාගන්න බැරි විදිහට
මගෙ සිත විඩාබරයි
වගෙ දැනෙයි අද මට.....
පැටලි පැටලී
නෙයෙකුත් දේවල්
ඔලුවට පැමිණෙයි
හිතාගන්න බැරි විදිහට
මගෙ සිත විඩාබරයි
වගෙ දැනෙයි අද මට.....
දුක සිතේ තද කරන්
හදවතට තට්ටු කර
කතා කල විට
නැගුණු ඒ දුක් හඩ
මගේ ද කියලා
ඇත්තටම සිතුනි මට
දුක සිතේ තද කරන්
මෙතුවක් කාලයක්
සිටියේ
කෙලෙසකද කියා
කල්පනා කලෙමි
තනි වී
තාමත් ඒ ගැනම
කල්පනා කරමි.....
කතා කල විට
නැගුණු ඒ දුක් හඩ
මගේ ද කියලා
ඇත්තටම සිතුනි මට
දුක සිතේ තද කරන්
මෙතුවක් කාලයක්
සිටියේ
කෙලෙසකද කියා
කල්පනා කලෙමි
තනි වී
තාමත් ඒ ගැනම
කල්පනා කරමි.....
Wednesday, May 30, 2012
ෆේස්බුක්
මුහුණු පොතේ
අද දවසම ඉදලා
ඇස් දෙක රිදෙනවා
වල් පල් දැකලා
ලයිකුත් දැම්මා
චැට් හෙම කෙරුවා
ඇස් දෙක තව තව
මාගේ රිදුනා
මොනවා කරන්නද
ඇස් දෙක රිදුනට
මුහුණු පොතෙන්
සමුගන්නට බෑ මට
ඉන්නට වෙනවා
මුහුණු පොතේ මට...
අද දවසම ඉදලා
ඇස් දෙක රිදෙනවා
වල් පල් දැකලා
ලයිකුත් දැම්මා
චැට් හෙම කෙරුවා
ඇස් දෙක තව තව
මාගේ රිදුනා
මොනවා කරන්නද
ඇස් දෙක රිදුනට
මුහුණු පොතෙන්
සමුගන්නට බෑ මට
ඉන්නට වෙනවා
මුහුණු පොතේ මට...
සිහිනයෙන් සොයනවා
සිහිනයෙන් මම සොයනවා
දෙව්දුවක් වගේ කුමරියක්
ආදරෙන් සිත පුදනවා
දුටුව මොහොතෙම හදවතින්
නැ දුකක් මට දැනෙන්නේ
සිතට සතුටයි ගෙනෙන්නේ
නොලැබුනත් නැ හඩන්නේ
ඇහැරුනොත් තමයි කෙලවෙන්නේ ....
දෙව්දුවක් වගේ කුමරියක්
ආදරෙන් සිත පුදනවා
දුටුව මොහොතෙම හදවතින්
නැ දුකක් මට දැනෙන්නේ
සිතට සතුටයි ගෙනෙන්නේ
නොලැබුනත් නැ හඩන්නේ
ඇහැරුනොත් තමයි කෙලවෙන්නේ ....
Monday, May 28, 2012
පද
ගොතන පද වැල්
ලියන හැම විට
සිතට සතුටක්
ගෙනෙන්නේ
ඒවා බල බල
තවත් හිත හිත
මියුරු පද වැල්
ලියන්නේ.....
ලියන හැම විට
සිතට සතුටක්
ගෙනෙන්නේ
ඒවා බල බල
තවත් හිත හිත
මියුරු පද වැල්
ලියන්නේ.....
තටු සොයමින්
තටු දෙකක් හොයනවා
අහස පුරා ඉගිලිලා
ඇයව සොයන්නට
නැ හිතට නම් බයක්
බිම වැටෙයි කියලා
සොයනවා එක සිතක්
මුළු අහස පුරාම
දුටුවොතින් නොදුටුවා වාගේ
ඉන්න එපා කිසිදාක
දුක හිතෙයි මගේ සිතට
නොදුටුවා සේ හිටියහම......
අහස පුරා ඉගිලිලා
ඇයව සොයන්නට
නැ හිතට නම් බයක්
බිම වැටෙයි කියලා
සොයනවා එක සිතක්
මුළු අහස පුරාම
දුටුවොතින් නොදුටුවා වාගේ
ඉන්න එපා කිසිදාක
දුක හිතෙයි මගේ සිතට
නොදුටුවා සේ හිටියහම......
සිත දුරකට ගිහින්
සිත දුරකට ගිහිල්ලා
නුඹෙ සුවද පොදක් ගෙනල්ලා
තියා ගනිමි හදවතේම
කිසි කෙනෙකුට ගන්න නොදී
නුඹගේ සුවද
මට සුවය ගෙනෙන......
නුඹෙ සුවද පොදක් ගෙනල්ලා
තියා ගනිමි හදවතේම
කිසි කෙනෙකුට ගන්න නොදී
නුඹගේ සුවද
මට සුවය ගෙනෙන......
මටත් හොරෙන්
දුක දැනුනත් හදවතට
තදකරගෙන සිටියාම
මටම හොරෙන්
කදුලු බිංදු
වැටෙයි බිමට
නොකියාම.....
තදකරගෙන සිටියාම
මටම හොරෙන්
කදුලු බිංදු
වැටෙයි බිමට
නොකියාම.....
Sunday, May 27, 2012
හිත හොද මිනිසුන්
හිත හොද මිනිසුන්
ලොව තුල ඇති විට
සාමය ලොව තුල රජ වෙන්නේ
නරකින් ලොව
ජය ගන්නට හැදු විට
කදුලුයි සැම හට හිමිවන්නේ
මිනිසුන් හරිදේ
තේරුම් ගන්නට
ඇයි සැමදා
කාලය ගන්නේ.
ලොව තුල ඇති විට
සාමය ලොව තුල රජ වෙන්නේ
නරකින් ලොව
ජය ගන්නට හැදු විට
කදුලුයි සැම හට හිමිවන්නේ
මිනිසුන් හරිදේ
තේරුම් ගන්නට
ඇයි සැමදා
කාලය ගන්නේ.
ලැජ්ජාව
හදවත දොර ලග
සිතුවිලි ඇවිදින්
ඇතුලට එන්නද
කියලා අහනවා
දැන් නම් ගන්නට
නොහැකිය ඇතුලට
ආයිත් දවසක
එන්නකො හදවෙත
කියන්න කියලා
හිතෙනවා මා හට ඒත් කියන්නට
නොහැකිය මා හට
හිත ලැජ්ජාවෙන්
පිරිලා හරියට
ඒ හින්දා එනවද
වෙන දවසක
බලාන ඉන්නම්
හද දොර විවර කර.......
සිතුවිලි ඇවිදින්
ඇතුලට එන්නද
කියලා අහනවා
දැන් නම් ගන්නට
නොහැකිය ඇතුලට
ආයිත් දවසක
එන්නකො හදවෙත
කියන්න කියලා
හිතෙනවා මා හට ඒත් කියන්නට
නොහැකිය මා හට
හිත ලැජ්ජාවෙන්
පිරිලා හරියට
ඒ හින්දා එනවද
වෙන දවසක
බලාන ඉන්නම්
හද දොර විවර කර.......
Subscribe to:
Posts (Atom)