ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

ලෙන්ගතු නුඹ

සිතට තාමත්
ලෙන්ගතුයි නුඹ 
දුරින් ඉදගෙන
සිනා සැලුවත්
හදවතේ දොර 
විවර කර‍ගෙන
තාම ඉන්නේ
එනතුරා නුඹ —

No comments:

Post a Comment