ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

අද නම් සීතලයි

අද නම් සීතලයි
හුළගත් හරි සැරයි
මතක් වෙන්නේ නුඹව
ඒ හින්දාමයි
නු‍ඹේ තුරුලට වෙලා
ඉන්න මට ආසයි
ආදරේ හිතෙන්නෙත්
එ් හින්දාමයි

No comments:

Post a Comment