ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

මතක් නොවෙන්නට

නුඹව
මතක්වෙන 
මගේ
සිතට
කුමක්
කරම් ද
මා යළි 
මතක්
නොවෙන්නට
නුඹව ........

No comments:

Post a Comment