ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

නුඹ එනවද

සුළං හමයි දස අත
සුවද නැතුව මට අද
ඉන්නේ මම කොහොමද
ඔයා නැතුව මගෙ ළග
සිතට දුකක් එයි අද
හීනෙන් වත් එනවද
ආවොත් නුඹ යනවද
ගියොත් ආයි එනවද

No comments:

Post a Comment