ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

නුඹ ලැබුනොත්

මග බලමින් සැමදාකම
සිටියා මා නෙතු අයාන
නුඹ එනවාදො කියලා
ඉගිල්ලිලා මා සොයන

තියෙන හිතේ පෙම් සිතුවිලි
මොදු වෙලා අද හොදටම
නුඹ මාහට පෙම් කල බව 
තිබුණා නුඹෙ සිතිවිලි වල

සතුට ලැබෙයි නුඹ ලැබුනොත්
වෙන මොකවත් මට නැතිවත්
නු‍ඹෙ ආද‍රේ මට සුවයක්
සැමදාටම මට සෙවනක්
 

No comments:

Post a Comment