ගැප් රේඩියෝ

Saturday, July 14, 2012

පැරණි පෙම්වති

දුටුවේ හුගකා‍ලෙකින්
මුහුණු පොතට ඇය ඇවිත්
දැම්මත් රික්වෙස්ට් එකක්
කන්ෆර්ම් ක‍ලේ නැ තවත්
හිතාගන්න බැ තවත්
දැන් ඇය මාගේ නෙමෙයි
කියලා හිතාගන්නවා මම
ආයේ එපා මට තවත් 
ඉල්ලා අස්කරගන්නවා
දැම්ම රික්වෙස්ට් එකත්....

No comments:

Post a Comment