ගැප් රේඩියෝ

Thursday, November 29, 2012

සිත ළගට ඇවිත්

ඇවිත් සෙමෙන් 
සිත ළගට මගේ
කියයි කතාවක් 
සෙමෙන් වගෙ
සොයා ඇවිත් මා
වෙහෙස වගේ
පෙනෙයි දුටුව විට
කතා ඇගේ
සිතෙයි මටම
සිහිනයක් ද මේ...

No comments:

Post a Comment