ගැප් රේඩියෝ

Friday, November 30, 2012

පියාඹන පීරිසි

පියාඹන පීරිසි
ඇවිදිල්ලා ඔන්න
ගෙනියන්න 
දුක් විදින
අහිංසක
මිනිසුන්ව
ඒ ලොවට
ලැම්බෝගිනියෙන් ගිහින්
බේරමුද ඒ අයව
චන්ද්‍රිකාවෙන් ගිහින්
හප්පමුද පීරිසිය......

No comments:

Post a Comment