ගැප් රේඩියෝ

Thursday, November 29, 2012

නුඹට ළංවෙලා

සිත ටිකෙන් ටික
නුඹට ළංවෙලා
කියන්න හදනවා
ලස්සන කවියක්
කවියේ පදයක්
කියන්න නුඹහට
හැකිවුනොතින් නම්
එය මට සතුටක්..

No comments:

Post a Comment