ගැප් රේඩියෝ

Thursday, November 29, 2012

සුරංගනාවක්

සුරංගනාවක්
දුටුවා ලස්සන 
පොඩ්ඩක් ඇසිපිය
නොසලා බලාන
හිටියා මම
නෙතත් පිරෙනකම්
සිතත් එක්කලම...

No comments:

Post a Comment