ගැප් රේඩියෝ

Wednesday, May 16, 2012

නපුරු වෙන්න එපා

 නපුරෙන් නොහැක සැමදේවල් ජයගන්න
සතුටින් සැමගෙ සිත් දිනවාගෙන ඉන්න
ගහබැන ගත්තොතින් වෙයි සැමදා දුක්වෙන්න
දුක නම් එපා සිතහට ලං කරගන්න
මේ ටික කලෙත් ඉමු සැම එක්වි සතුටින්ම...

1 comment:

  1. ඔන්න අපි ආවෝ දිගටම ලියමු

    ReplyDelete