ගැප් රේඩියෝ

Wednesday, May 16, 2012

තහනම් මල

 සිතට සිතන්නට තාමත් හැකිනම් 
නෙතට හඩන්නට තාමත් හැකිනම් 
හිරු සදු ලොව තුල තාම දි‍ලෙයි නම්
සුවද මලක සුව ඇයි මට තහනම්....

No comments:

Post a Comment