ගැප් රේඩියෝ

Friday, May 18, 2012

සිහින කුමරි

තරහ වෙලා වගේ ඉන්න
සිහින කුමාරි
ඔහොම ඉන්න එපා ඉතින්
මට දුක හිතේවි
මගේ සිහිනෙට නුඹ එනවිට
සිනහ පිරේවි
අද රැටත් නුඹ එනවද
මගේ සිහිනෙට
සිහින කුමාරි...

No comments:

Post a Comment