ගැප් රේඩියෝ

Saturday, May 19, 2012

සද සාවි

 
සද සාවිට පුලුවන්නම්
මාත් එක්ක හිනාවෙන්න
මගේ හිතේ ඇති සෙනෙහස
වැඩිවෙයි තව සද සාවිට
ආල හිතක් පහලවෙලා
තිබු‍ණොත් ඒ සද සාවිට
ආදරයෙන් ලංවිලා
කියයි රහස් ම‍ගෙ සවනට..

No comments:

Post a Comment