ගැප් රේඩියෝ

Saturday, May 19, 2012

සිතින් පෙම් කරමින්

නොදැන සිතින් පෙම්කලාට
කදුල නෙතට උරුම වෙයිද
එහෙම වුනොත් හැමදාකම
අඩන්න මට සිද්දවෙයිද
සිතුවිලි අතරින් පියඹා
යන්න හිතයි මට දුරකට
එහෙම ගියොත් මගේ සිතේ
පෙම් සිතුවිලි දුරස්වෙයිද
දුරස්වුනොත් මගේ හිතට
සහනයක් වත් ලැබෙයිද...

No comments:

Post a Comment