ගැප් රේඩියෝ

Friday, May 18, 2012

ආඩම්බර සදසාවී

 දුර ඉදගෙන බලා සිටින
ළං වෙන්නට සිතා සිටින
මගේ සිතට සෙනෙහෙ පාන
ආඩම්බර සද සාවි
මගේ ලොවට එළිය අරන්
එන්නේ කවදාද කියා
පවසන්නට බැරිද ඉතින්
මග බලාන ඉන්නේ තාම
නුඹගේ සෙනෙහේ ලබාගන්න
පමා නොවී එන්න ළගට...

No comments:

Post a Comment