ගැප් රේඩියෝ

Wednesday, May 16, 2012

නිකැලැල් හදවත

නිකැලැල් හදවතක්
ජීමිතේ පුරා 
සෙව්වත් මම
තාම හමුවුනේ නැ
නිකැලැල්ම හදවතක් 
ලැබෙන්නේ කවදාද
ඒ වාගේ හදවතක් 
මගේ හදටත් වඩා
ආද‍රේ පිරී ඇති.....

No comments:

Post a Comment