ගැප් රේඩියෝ

Monday, May 21, 2012

නුඹ

නුඹේ සුවද හමා ඇවිත්
මද සුළගේ දැවටීලා
විදගන්නට කියයි සිතට
‍‍පෙම් සිතිවිලි වලගැටිලා
අහස උසට සිහින විමන්
මගෙ හදවත තුල හැදිලා
මකාගන්න බැරිවිදිහට
නුඹෙ රුව සිත තුල ඇදිලා
කියාගන්න පුළුවන්
වෙනදාකට නුඹ මගේ කියලා
බලාන ඉන්නම් පෙර මග
නුඹ මාවෙත පියනගන තුරා.

No comments:

Post a Comment