ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

විශ්වාසයි

අතරමං වු මගේ සිතට
පාර කියා දුන්
නුඹගෙ දෑසේ
ආදරයක් ඇතිබව
දැනුන මුත් මට
මමත් නුඹට
ආදරේ කරන බව
කියාගන්නට
නොහැකිව
අසරණ වී

සිටින අපූරුව
නුඹ දැක්කා නම්
පළමුව නුඹ
එය මා හට පවසන
බව මට
ඉර හද සේ
විශ්වාසයි...

No comments:

Post a Comment