ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

සිනාසෙන්න යළි

සිනාසෙන්න යළි


සිනාසෙන්න යළි
මට කියලා දෙන්න
එදා වගේ නුඹ
එපා මගෙ සිනා
උදුරාලා ගන්න
සිනාසෙන්න හරි
ආසයි මම නම්
ඒ හින්දා නුඹ 
මාවෙත ඇවිදින්
සිනාසෙන්න මට 
යළි කියලා දෙන්න..

No comments:

Post a Comment