ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

හුස්මක මගේ දුරින්

සිත සොයනා ආදරය
ළගයි වාගේ 
යන්තම් දැනුනාම
කියාගන්න බැරි සතුටක්
හදේ උපදිනා හින්දම
හුස්මක මගේ දුරින් ඔයා 
තියාගනිමි මතු දවසක
ඒ දිනයත් ඉක්මනටම
එන්න කියලා 
ප්‍රර්ථනා කරනවා මම.

No comments:

Post a Comment