ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

මුහුණු පොතේ දකින
සොදුරු යුවතියන්
හදවතේ රුදී සිටිද
ජිවිතේ පුරාමත්
සමහර අය 
එනවා යනවා
සුළු මොහොතකටත්
හදවතෙ ඉන්න
බැරිවෙයි දෝ
එක්කෙනෙකුට වත්.......

No comments:

Post a Comment