ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

නින්ද

හිරු සගවලා අහසේ
සද හිනැහිලා එන්නේ
කිසිවක් දන්නෙ නැතුව
තරු දිදුලමින් ඉන්නේ
නින්දත් හොරෙන් ඇවිත්
ඇස් පියවෙලා යන්නේ
ගිහිල්ලා දැන් හනිකට
නිදාගන්න ඕනේ...

No comments:

Post a Comment