ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

දේදුනු කුමාරියක්

දේදුනු කුමාරියක් වෙත
මාගෙ සිත පාවෙලා ගිහින්
ඉල්ලන්න හිතයි සිත
ටිකක් බයයි මට
මොනව කරන්නද 
තේරෙන්නැ තව
දුරින් ඉන්න ඒ
දේදුණු කුමරිය
මගේ වෙන්නෙ කවදද
කුමරිය වෙත සිත
ඇදීගියේ කොහොමද

No comments:

Post a Comment