ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

නුඹව දකින්න

නෙතු තවමත් බලා ඉන්නෙ
නුඹව දකින්නයි
සැගවිලා ඉන්නෙ මොකද
මට දුක හිතෙයි
ඉක්මනටම එන්න ළගට
මගෙ සිත කියයි
සිහිනෙන් හෝ ඇවිත් යන්න
සුවය මට දැ‍නෙයි....

No comments:

Post a Comment