ගැප් රේඩියෝ

Wednesday, August 29, 2012

හඩන සැම විටකම
කදුලු බිදු ඇවිදින්
නෙත් විලේ පිරිලා
ඉතිරිලා වැටුනේ
සිනාසෙන බොහෝ විට
කදුලු බිදු ඇවිදින්
නෙත් විලේ පිරිලා
ඉතිරිලා වැටුනේ
කදුලින් කියන්නේ
ඇත්තටම මොනවද
සිතන්නට වෙනවා
ගොඩක් මට ඒ ගැන...

No comments:

Post a Comment