ගැප් රේඩියෝ

Saturday, August 4, 2012

හුදකලාව

හුදකලාව සිත ළග 
සක්මන් කරන
නැති කරන්න 
නුඹ එනවා
කිවුවා නේද
කාලය දැන්
හරි වාගේ 
දැනෙයි මට
ඒ හින්දා 
ඉක්මනටම
එන්න ඔබ.

1 comment: