ගැප් රේඩියෝ

Tuesday, May 22, 2012

සිහිනය

සොයා ඇවිත් මා ළගටම
කියාදෙන්න ආදරේ ගැන
පමාවෙන්න එපා තවත්
ආදරයෙන් ළංව ඉන්න
අද රැ සිහිනෙන් ඇවිදින්
මාගේ හිස පිරිමදින්න
පතනවා මම හැමදාකම
ඒ සිහිනය සැබැවෙන්න.

No comments:

Post a Comment