ගැප් රේඩියෝ

Wednesday, May 23, 2012

වෙනස්වෙන්නැ

වෙනස් වෙන්නැ කවමදාවත්
සද ව‍ගේම තියේද හැමදාමත්
නුඹව උපමා කරන්නට මට
සිතයි අහසේ පායන සදට

ඇත්තමයි මගේ සිත් අහසතුල
පායන්නට හදන සද නුඹයි
සිත් අහස තුල ඇති අදුර නැතිකර
එළිය දෙනුමැන සෑමදාකම

No comments:

Post a Comment