ගැප් රේඩියෝ

Tuesday, May 22, 2012

සදට ආසාවෙන්

සද එළියෙන් දැකගන්නට
සද වතුරින් නැහැවෙන්නට
සදෙන් සිසිල අරගන්නට
නුඹ එනවද සද අරගෙන
මා ගාවට හැම රෑකම.

No comments:

Post a Comment