ගැප් රේඩියෝ

Friday, May 25, 2012

ආදරේ මුල් පිටුව

සිතුම් සිත තුල සිරවෙලා වගේ
දැනෙනවා මට සෑම මොහොතෙම
නෙතේ ඇදි රුව මතක් කරනවා
සිහින කුමරිය ගැනම මා හට
සිහින වෙත නුඹ එනවා තිස්සෙම
අරන් යන්නට කොහෙද දුරකට
කියාදෙන්නට හදනවා මට
ආදරේ මුල් පිටුවෙ ඉදලම..

No comments:

Post a Comment