ගැප් රේඩියෝ

Friday, May 25, 2012

කදුලු


සැගවී සිටියාට
ඇසි පියන් යට
වැටෙනවා කදුලු
දුක දැණුනු විට
සැගවී සිටියාට
ඇසි පියන් යට
වැටෙනවා කදුලු
සතුට දැණුනු විට
දුක සතුට විදගන්න
පැමිණෙන්නේ කදුලයි
අප ළගින් සැමදාම
ඉන්නේ ඒ කදුලයි.

No comments:

Post a Comment