ගැප් රේඩියෝ

Monday, May 21, 2012

හමුවීම

දවසක අපි හමුවෙනවා ඇත්තටම
සිත පවසයි සැමදාකම ඒ විලස
සැමට හොරෙන් හද ගලවා දෙමි ඔබට
රැ සිහිනෙන් මම දකිනවා ඒ විලස
නුඹගේ සිතෙත් මම සිටිනවා ඇති කොනක
කියන්නේ මට කවදාදෝ ඒ ගැනම
මග බලාන ඉන්නම් මම හැමදාම
දවස උදාවේවිදෝ අද හෙටම....

No comments:

Post a Comment