ගැප් රේඩියෝ

Friday, May 25, 2012

මගේ සෙනෙහෙ

හිස් තැන් පුරවන්න
ජීවිතයේ 
දුක සතුට විදගන්න
හැමදාම
මගේ ලොවට නුඹ එන්නේ 
කවදාද 
මගේ සි‍තේ ඇති සෙනෙහෙ
දැනුනාද......

No comments:

Post a Comment