ගැප් රේඩියෝ

Wednesday, May 23, 2012

කාලය එනතුරු

කුරුටු ගෑ සිත තුල
තවත් ඉඩ නැ ලියන්නට
නුඹගේ නම පමණයි
ලියා ඇත්තේ සිත තුල
නුඹට පෙනෙනා වග දනිමි මම
ඒත් මගෙ මුව ගොලුවෙලා අද
කියන්නට හැදුවත් බොහෝ දේ
තාම කාලය ඇවිත් නැ වගේ..

No comments:

Post a Comment