ගැප් රේඩියෝ

Tuesday, May 22, 2012

පියාඹන්න ආසාවෙන්

නිදහසේ පියඹා
දුරටම ගිහිල්ලා
ඇගේ රුව දකින්නට
ආසයිලු නෙත් දෙකට
කුණාටුත් පසු කරන්
සැමදේම විදදරන්
පියඹන්න හිතෙනවා
තටුදෙකක් සොයාගෙන
නැ බියක් මගෙ හිතට
පියඹලා යනවා මම
දකිනවා ඇගේ රුව.

1 comment:

  1. ගැප් ට වැප් ගෙන් සුබ පැතුම්

    දිගටම ලියමු

    ReplyDelete