ගැප් රේඩියෝ

Tuesday, May 22, 2012

ජීවිතය

ජීවිතය මහමෙරක්
වාගේ සිතුවොත් එහෙම
කිසිදිනක දිනන්නට
නොහැකිවේ ඇත්තටම
සැහැල්ලුයි ජීවිතය
සිතන්නට හැමදාම
එහෙම සිතුවොත් එහෙම
ලැබෙයි ජය සැමදාම...

No comments:

Post a Comment