ගැප් රේඩියෝ

Wednesday, May 30, 2012

සිහිනයෙන් සොයනවා

සිහිනයෙන් මම සොයනවා
දෙව්දුවක් වගේ කුමරියක්
ආදරෙන් සිත පුදනවා
දුටුව මොහොතෙම හදවතින්
නැ දුකක් මට දැනෙන්නේ
සිතට සතුටයි ගෙනෙන්නේ
නොලැබුනත් නැ හඩන්නේ
ඇහැරුනොත් තමයි කෙලවෙන්නේ ....

No comments:

Post a Comment