ගැප් රේඩියෝ

Saturday, June 2, 2012

ආදරය


සුවද හද රැදි
සුළග සමගින්
ගියා ඇතට
තියා මා ලග
හිතේ සැගවුණ
නෙතේ බොද වුණ
මට අහිමිවුණ
කවදා හෝ යලිත්
මටම හමුවණ
නිකැලැල්ම
පිවිතුරු
මගෙම ආදරය......

No comments:

Post a Comment