ගැප් රේඩියෝ

Sunday, May 27, 2012

ලැජ්ජාව

හදවත දොර ලග
සිතුවිලි ඇවිදින්
ඇතුලට එන්නද
කියලා අහනවා
දැන් නම් ගන්නට
නොහැකිය ඇතුලට
ආයිත් දවසක
එන්නකො හදවෙත
කියන්න කියලා
හිතෙනවා මා හට
ඒත් කියන්නට
නොහැකිය මා හට
හිත ලැජ්ජාවෙන්
පිරිලා හරියට
ඒ හින්දා එනවද
වෙන දවසක
බලාන ඉන්නම්
හද දොර විවර කර.......

No comments:

Post a Comment