ගැප් රේඩියෝ

Saturday, June 2, 2012

සමහර දේවල්

සමහර දේවල් ජීවිතයේ
සිහිනයක් වා‍ගෙයි
සිතන විට නම්
සෑබැකරගන්න
වෙ‍හෙ‍සෙනවා
කවදා හෝ දවසක
සැබැකරගන්නම
වෙනවා...

No comments:

Post a Comment